නමස්කාර වේවා බුදු රැවනට සැමදා බුදු හිමි සරණ යමි.

කළන මිතුරැ සඟ රැවන වෙතින් නිති සම්බුදු බණ පද මටද ඇසේවා
නිවන සදන සිල් ගුණ සපුරන්නට ගෞතම මුනිඳුගෙ බණ සිහිවේවා
දුවන සිතට සැණසුම ලැබ දෙන්නට සමාධියේ සිසිලස සැළසේවා
පවන විලස පවු බැහැර කරණ්නට විදර්ශනා නුවනද ඇතිවේවා

Thursday, January 3, 2013

අම්බෙක්කාර් තුමාගේ සත්‍ය ජීවිත කතාව.

අම්බෙක්කාර් තුමාගේ සත්‍ය ජීවිත කතාව.

බෝසතුන්ගේ අසිරිය
අම්බෙක්කාර් තුමා ඉපදුනේ ඉන්දියාවේ ශුද්‍ර වංශයේ මහර් කුලයේ.කුලබේදය නිසා අන්ත අසරණ භාවයෙන් දුක් පීඩා විඳ අවසානයේ ජීවිතය ජය  ගත්තා.
අවසානයේ එතුමා ඉංඳියාවේ නීති සම්පාදන අමාත්‍යවරයා බවටත් පත් උනා.
හිංදු ආගම අතහැර බුදු දහම වැළඳ ගත් අම්බෙක්කාර් තුමා ඉංදියාවේ ජාතික කොඩියට ධර්ම චක්‍රය ඇතුලත් කලා.එතුමා ගැන ලොකු ස්වාමීන් වහන්සේ කල පැහැදිලි විස්තරය මෙතනින් අහන්න   you tube

original photo