නමස්කාර වේවා බුදු රැවනට සැමදා බුදු හිමි සරණ යමි.

කළන මිතුරැ සඟ රැවන වෙතින් නිති සම්බුදු බණ පද මටද ඇසේවා
නිවන සදන සිල් ගුණ සපුරන්නට ගෞතම මුනිඳුගෙ බණ සිහිවේවා
දුවන සිතට සැණසුම ලැබ දෙන්නට සමාධියේ සිසිලස සැළසේවා
පවන විලස පවු බැහැර කරණ්නට විදර්ශනා නුවනද ඇතිවේවා

Wednesday, January 2, 2013

නමෝ බුද්ධාය.


නමෝ බුද්ධාය.
ඒ භාග්‍යවත්වූ අරහත්වු ගෞතම නම් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා........

 ඒ මාර්ගය අපට පෙන්වා දුන් පරම පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඇතුලු මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා.........
 යුරෝපයේ ජීවත්වන අපට සිල් ගුණ දම් වැඩීමට නිරන්තරයෙන් උපදෙස් දෙන මහමෙවුනාවාසී පින්වත් ඇල්ලේ කුසලඥාන ස්වාමීන් වහන්සේ ඇතුලු ඉතාලියට වැඩම කල සියලුම ස්වාමීන් වහන්සේලාටත් මාගේ නමස්කාරය වේවා..........



http://sinhala.mahamevnawa.lk/

http://amadamvila.net/

http://www.mahamevnawaeurope.com/index.html

http://www.shraddha.lk/
 තෙරැවන් සරණයි...........
.